Wednesday, December 7, 2011

නාට්‍ය  මිනිසුන්ට සජිව අදහස් ඉදිරිපත් කිරීමේ මාධ්‍යකි
මිනිසුන්  තමන්ගේ රටට යුතුකම්  ඉටු කිරීම තුළින් රටට ණය කරැවෝ නොවෙති
ඉතිහාසයේ අකුරැ මකා දැමුවාට ඉතිහාසයේ  සුන්දර නිමැවුම් මකා දැමිය නොහැක
‍බොහෝ දේ නාට්‍ය කලාවට දායාද කළ ඔහු කිසිවක් නොගෙන නික්ම ගියේය

I Love You.....My Sri Lanka